Does your child dislike Mathematics? Are you disappointed by their low marks? Enroll them today in this exclusive Mathematics class conducted by an international-level teacher with over 12 years of experience.
Through a simple, systematic, and engaging teaching style, any child with average intelligence can conquer Mathematics.
🌟 Special Features of Our Class:
Individual Attention: One-on-one personal attention is given to every child.
Syllabuses: Local (English Medium), Edexcel, and Cambridge syllabuses are covered.
Medium of Instruction: Teaching can be conducted in both Sinhala and English mediums.
Progress Tracking: Weekly quizzes and exam plans are provided.
Flexibility: Home visits available around Gampaha and Colombo, or you can join via Online Zoom from anywhere in the island.
📍 Areas Covered for Home Visits:
Gampaha District
Colombo District
🚀 Register Today! Contact us today to correctly sharpen your child's mathematical knowledge and help them achieve the highest grades in exams.
For more details, WhatsApp: 📲 077 812 0 686
ඔබේ දරුවා ගණිතය විෂයට අකමැතිද? ලකුණු අඩු වී පසුතැවෙනවාද?
වසර 12කට අධික පළපුරුද්දක් සහිත, ජාත්‍යන්තර මට්ටමේ ගුරුවරයෙකු මෙහෙයවන සුවිශේෂී ගණිත පන්තියට අදම සම්බන්ධ කරවන්න.
සරල, ක්‍රමවත් සහ ආකර්ෂණීය ඉගැන්වීම් රටාව තුළින් සාමාන්‍ය බුද්ධියක් හිමි ඕනෑම දරුවෙකුට ගණිතය ජයගත හැකිය.
පෞද්ගලික අවධානය: සෑම දරුවෙකුටම තනි තනිව (One-on-one) පෞද්ගලික අවධානය යොමු කෙරේ.
විෂය නිර්දේශයන්: Local (English Medium), Edexcel සහ Cambridge විෂය නිර්දේශයන් ආවරණය කෙරේ.
භාෂා මාධ්‍යය: සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම (Sinhala & English mediums) ඉගැන්වීම් සිදු කළ හැක.
ප්‍රගති පරීක්ෂණ: සෑම සතියකම පවත්වන කෙටි ප්‍රශ්න (Weekly quizzes) සහ විභාග සැලසුම් (Exam plans).
නම්‍යශීලී බව: ගම්පහ සහ කොළඹ අවට නිවසටම පැමිණ (Home Visits) හෝ දිවයිනේ ඕනෑම තැනක සිට Online Zoom මගින් සම්බන්ධ විය හැක.
ගම්පහ දිස්ත්‍රික්කය
කොළඹ දිස්ත්‍රික්කය
දරුවාගේ ගණිත දැනුම නිවැරදිව ඔප්නංවා ගැනීමටත්, විභාගවලින් ඉහළම සාමාර්ථ ලබාගැනීමටත් අදම අපව අමතන්න.
වැඩි විස්තර සඳහා WhatsApp කරන්න: 📲 077 812 0 686
#MathsTuition #InternationalLevelTeacher #GampahaMaths #ColomboMaths #LocalSyllabus #EdexcelMaths #CambridgeMaths #Grade6to11 #OnlineMaths #MathematicsTutor